IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


ලෙබනනයට නව අග්‍රාමාත්‍යවරයෙක්

ලෙබනනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස සාද් අල් හරීරි මහතා තේරී පත්වී තිබේ.

එම පත්කිරීම සිදුකරනු ලැබ ඇත්තේ ලෙබනන ජනාධිපති මයිකල් අවුන් විසිනි.

ලෙබනනයේ සති ගනනාවක් පුරා පැවති දේශපාලන ගැටුම් වලින් පසුව මෙම තෝරා ගැනීම සිදුවිය.

හරීරිට තවත් පක්ෂ කිහිපයක් හා කුඩා කණ්ඩායම්වල සහාය ලැබී තිබේ.

බේරූට් වරායේ සිදුවූ දැවැන්ත පිපිරීම සහ කොවිඩ් ව්‍යාප්ත වීම ඇතුළු විශාල ප්‍රශ්න හා අභියෝග ගනනාවකින් ලෙබනනය පීඩනයට පත්ව සිටියි.

මෙම දරුණු අර්බුද විසඳීම සඳහා නව රජයක් පිහිටුවීම ජනපති අවුන්ගේ බලාපොරොත්තුවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි)

085



අදහස් (0)

ලෙබනනයට නව අග්‍රාමාත්‍යවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site