න්‍යෂ්ටික බලැති කෲස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට හැකි වුණු බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම මිසයිලය හැඳින්වෙන්නේ, ‘බුරේවෙස්ට්නික්’ යනුවෙනි. රුසියාව මෙම මිසයිලය නිපදවීම ආරම්භ කර ඇත්තේ 2018 වසරේදීය. මෙම මිසයිලයට ලෝකයේ ඕනෑම ඉලක්කයකට පහසුවෙන් යා හැකි බව පැවැසෙයි.
මීට පෙර මෙම මිසයිලය සම්බන්ධයෙන් සිදු කළ අත්හදා බැලීම් අසාර්ථක වූ නමුත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැන් පවසා ඇත්තේ අලුතින් සිදු කළ අත්හදා බැලීම් සාර්ථක වූ බවය.
(බීබීසී)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රුසියාව න්‍යෂ්ටික බලැති මිසයිලයක් හදලා