ඕනෑම අභියෝගයනට මුහුණ දීමට රුසියාව සූදානම් බවත්, රුසියාවට ශක්තිමත් හමුදාවක් සිටින බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, නව අවුරුදු උදාවත් සමග රුසියානුවන් ආමන්ත්‍රණය කරමිණි.
යුක්රේන අර්බුදය ගැන සෘජුව කිසිවක් නොපැවැසුවත්, පුටින් රුසියන් හමුදාවට ප්‍රසංශා කළේ ඔවුන්ගේ විජයග්‍රහණ වෙනුවෙනි.
රුසියන් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාව, මැදියම් රැය උදා වීමට පෙර, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියාව දෙකඩ කරන්න බෑ - පුටින්