IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


රුසියාව අල්ලාගත් පළාත් ආපසු යුක්රේනයට දෙනවා

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, රුසියානු හමුදා අල්ලාගෙන ඇති යුක්රේනයට අයත් පළාත් ආපසු යුක්රේනයට ලබා දීමට උත්සාහ කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, එලැඹෙන 15 වැනිදා, ඇලෙස්කාවේදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමිනි. 

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා ඇත්තේ, රුසියාව විසින් අල්ලාගෙන ඇති යුක්රේනයේ පළාත් රුසියාවට අත්පත් කර කැනීමට ඉඩ දෙන ආකාරයේ එකඟතාවක් ජනාධිපති පුටින් සමඟ ඇති කර නොගන්නා ලෙසටය.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ට්‍රම්ප් සහ පුටින් අතර මුහුණට මුහුණ හමුව පැවැත්වෙයි. රුසියානු ජනාධිපතිවරයා හමුවී විනාඩි දෙක තුනක් ඇතුළත ප්‍රගතියක් ලබා ගත හැකිද යන්න දැනගත හැකි බව ට්‍රම්ප් මෙහිදී මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

හමුව අතතුර රුසියානු ජනාධිපතිවරයා සාධාරණ ගනුදෙනුවක් යෝජනා කළහොත් යුරෝපීය නායකයන් සමඟ ද ඒ ගැන කඩිනමින් සාකච්ඡා පවත්වන බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත. ඇලෙස්කාවේ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී වුවහොත්, ඊළඟ යටයේ සාකච්ඡා සඳහා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සාකච්ඡා සඳහා හවුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.



අදහස් (0)

රුසියාව අල්ලාගත් පළාත් ආපසු යුක්රේනයට දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site