IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රුසියාවෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවීමක්

යුක්රේනයට එරෙහි යුද ආක්‍රමණය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඊශ්‍රායලයට, රුසියාව අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඒ, ඇමෙරිකාවේ කීමට යුක්රේනයට ආයුධ ලබා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගත් තීරණයට විරෝධය පළ කරමිනි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, ඉකුත් දා මැදපෙරදිග සංචාරය කරමින් ඊශ්‍රායලයට පැමිණියේය.

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇන්තනි බ්ලින්කන් සහ අග්‍රාමාත්‍ය නෙදන්යාහු අතරේ සාකච්ඡා පැවැත්විණි.

රුසියන් හමුදාවට පහර දීමට යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එහිදී කැමැත්ත පළ කළේය.

ඊශ්‍රායලය රුසියන් යුක්රේන යුද්ධයටට මැදිහත් වී, යුක්රේන හමුදාවට සහාය දක්වමින් අවි ආයුධ ලබා දෙන්නේ නම්, ඊශ්‍රායලයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගැනීමට තමන් පසුබට නොවන බව රුසියානු රජය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23161 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10850 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 553 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site