IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රුසියාවට වාසි සාම සැලැස්මක් ඕනෑ

රුසියන් යුක්රේන අර්බුදය නිමා කිරීමට නම්, රුසියාවට ‘වාසි’ වන ආකාරයේ සාම සැලැස්මක් අවශ්‍ය බව රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පවසයි.

රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට සාම සැලැස්මක් සකස් කළ යුතු වන්නේ නව ලෝක ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් යැයි ද රුසියන් විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එවැනි සාම සැලැස්මක් සකස් නොවන්නේ නම්, යුද්ධය දිගටම කරගෙන යෑම හැර වෙන කිසිදු විකල්පයක් නොමැති බව ද රුසියන් විදේශ ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

(රොයිටර්)

(රොයිටර්)

 



අදහස් (0)

රුසියාවට වාසි සාම සැලැස්මක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24492 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18137 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10857 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 573 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 832 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site