යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට, ආයුධ සහ පතුරම් ලබා දීමට චීනය සූදානම් වන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අන්තනි බ්ලින්කන් පවසයි.
මේ වනවිටත් චීන රජයේ අනුදැනුම පරිදි චීන සමාගම්, යුක්රේන යුද්ධයේදී යුක්රේනයට එරෙහිව ඇමෙරිකාවට සහාය ලබා දෙන බව ද ඇන්තනි බ්ලින්කන් පෙන්වා දී තිබේ.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මේ බව පෙන්වා දුන්නේ, ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. කෙසේ නමුත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා එල්ල කරන එම චෝදනා චීන රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපත මිතුරාය. කොන්දේසි විරහිතව රුසියාවට අවහ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බව චීන ජනාධිපති පවසා තිබේ. යුක්රේන යුද්ධයේ දී නිර්පාර්ශ්වික අයුරින් කටයුතු කරන බව ද චීනය හැමවිටම පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් ප්‍රකාශ කළේ, එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බවය. මොස්කව් අගනුවරට පැමිණි තවත් ඩ්‍රෝන 19 ක් විනාශ ක
ගාසා තීරය පහර දී සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ සැලැස්මකට, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පැවැසෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්
සිරියාවේ ජාතික රූපවාහිනී සේවය යළි ඔවුන්ගේ විකාශය කටයුතු ආරම්භ කර ඇත. ඒ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධුරයෙන් නෙරපා දමා මාස පහකට පසුවය.
දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඉන්දියාව සමග අර්බුදයක් ඇතිකරගෙන සිටින පාකිස්තානයට එක්සත් ජාතීන්ගේ ආරක
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රුසියාවට ආයුධ දෙන්න චීනය සූදානම් වෙනවා