යුක්රේන හමුදා සමඟ සටන් වදින රුසියන් ගුවන් හමුදාව, අත්වැරදීමකින්, රුසියන් ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
රුසියන් ගුවන් හමුදාව පහර දී ඇත්තේ, යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 150 ක් දුරින් පිහිටි පෙට්‍රෝපැව්ලෝව්කා ගම්මානයේය.
රුසියන් ගුවන් හමුදාව මෙම ගම්මානයට පහර දී ඇත්තේ යුක්රේන හමුදා සෙබළුන් එහි සිටිනවා යැයි වරදවා වටහා ගනිමිනි. ගම්මානයට එල්ල වූ කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව රුසියානු හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියන් හමුදාවට වැරදිලා රුසියන් ගම්මානයකට පහරදීලා