IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රුසියානු රෝහලකට යුක්රේන මිසයිල ප්‍රහාරයක්

යුක්රේනයට අයත්, රුසියන් පාලනයේ පවතින නොවොයිදර් පළාතේ රුසියන් රෝහලකට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. රුසියන් හමුදාව චෝදනා කරන්නේ, යුක්රේන හමුදාව බටහිරින් ලැබුණු මිසයිල යොදා ගනිමින් රෝහලට හිතාමතා පහර දුන් බවය.

එම චෝදනා සම්බන්ධයෙන් යුක්රේනය කිසිවක් පවසා නැත. කෙසේ නමුත් රුසියාවේ ඉලක්කවලට පහර දීමට හැකි මිසයිල බටහිර රටවලින් යුක්රේනයට ලැබී ඇත.

ඊට අමතරව, ප්‍රංශයෙන්, එක්සත් රාජධානියෙන්, ජර්මනියෙන් සහ ඇමෙරිකාවෙන් යුද ටැංකි ද යුක්රේන හමුදාවට ලැබී තිබේ.

රෝහලට එල්ල වුණු මිසයිල ප්‍රහාරයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව රුසියානු හමුදාව කියයි. තුවාල ලැබූ ගණන 24 කි. ජීවිතක්ෂයට පත්වුණු සහ තුවාල ලැබූ පිරිස අතරේ සිටින වැඩි දෙනා රෝගීන් යැයි ද රුසියන් හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

රුසියානු රෝහලකට යුක්රේන මිසයිල ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23161 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10850 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 553 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site