IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රුසියන් යුක්රේන යුද්ධය න්‍යෂ්ටික අවි ගැටුමක් වේවි

යුක්රේන යුද්ධයෙන් රුසියාව පරාජය වුවහොත්, එය න්‍යෂ්ටික යුද්ධයකට ඇති කිරීමට හේතුවක් වනු ඇතැයි රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු ද වන දිමිත්‍රි මෙඞ්වදේව් පවසයි.

දිමිත්‍රි මෙඞ්වදේව් රුසියන් ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා ද වෙයි.

“යුක්රේන යුද්ධයේ අවසානයක් පෙනෙන්න නැහැ. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සාමයක් අවශ්‍ය නැහැ. යුක්රේනයට අවි ආයුධ ලබා දීමෙන් ඒ බව පැහැදලි වෙනවා. යුක්රේන යුද්ධය පරාජය වුවහොත්, රුසියාව න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට යෑමට පසුබට වෙන්නේ නැහැ. එසේ න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් එය මහා විනාශයක් වේවි.” යැයි දිමිත්‍රි මෙඞ්වදේව් පැහැදලි කර තිබේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය, ‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සන්විධානය’ සමඟ එකවීමට තීරණය ක බැවිනි. ‘නේටෝ’ යනු බටහිර රටවල් යුක්රේනයට එරෙහිව පිහිටුවා ගත් යුද සන්ධානයකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

රුසියන් යුක්රේන යුද්ධය න්‍යෂ්ටික අවි ගැටුමක් වේවි

ganegoda Friday, 20 January 2023 02:08 PM

ඉතාම ලඟඳීම න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වෙනවා. මේ ගැන හුඟක් රටවල් බලාපොරොත්තුවෙන් භීතියෙන් ඉන්නේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1637 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site