
නැගෙනහිර යුක්රේනයේ කුඩා කාර්මික නගර හයක් රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නගරවල මේ වනවිට දකින්න ලැබෙන්නේ සුන්බුන් පමණක් බව ද පැවැසෙයි. පසුගිය මාස කීපයේ එල්ල වුණු රුසියන් ප්‍රහාරවලින් මෙම නගර හය මුළුමනින්ම විනාශ වී ගියේය.
මෙසේ මුළුමනින්ම විනාශ වූ බව පැවැසෙන්නේ මරියුපෝල්, වොල්නොවකා, රුබිසේන්, පොපස්නා, ලයිමාන් සහ සිවියේර්ඔඩොනෙට්ස්ක් යන නගර බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් ප්‍රහාරවලින් යුක්රේන නගර විනාශයි