IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රුසියන් ජනපති යුක්රේනයට යයි

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් හමුදා පහර දී අල්ලා ගත් යුක්රේනයේ මරියුපෝල් නගරයේ සංචාරය කළේය.

මරියුපෝල් යනු නැගෙනහිර ඩොනෙස්ක් පළාතේ, පිහිටා ඇති ප්‍රධාන නගරවලින් එකකි. රුසියන් ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු රුසියන් ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණි පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. ජනාධිපති පුටින් මෙසේ යුක්රේනය බලා පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය.

දේශසීමා හරහා හෙලිකොප්ටරයකින් මරියුපෝල් නගරයට ආ පුටින්, ඉන්පසු ආරක්ෂක අංශ පිරිවරා ගනිමින් නගරය පුරා සංචාරය කළේය. ඒ, රුසියන් හිතවාදී මරියුපෝල් වැසියන් සමඟ සහඳව කතාබහ කරමිණි.

(රොයිටර්)



අදහස් (1)

රුසියන් ජනපති යුක්රේනයට යයි

විශ්ව Sunday, 19 March 2023 01:26 PM

සෙලෙන්ස්කි කිව්වා මේ නගරය නම් කොහොමවත් අල්ලගන්න දෙන්නේ නැහැ කියලා .. ඔය දීල තියෙන්නේ අගේට.

:       4       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site