
යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකන් රජය සහ රුසියන් රජය අතරේ අර්බුදයක් පැවැතියත්, එය බාධාවක් කර නොගෙන, ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සහ රුසියාවේ ‘රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය එක් වී, ගගනගාමීන් තිදෙනකු පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට පිටත් කර යැවීය.
මෙසේ උඩු ගුවන බලා ගියේ රුසියන් ගගනගාමීන් දෙදෙනකු සහ ඇමෙරිකන් ගගනගාමියෙකි. ඇමෙරිකන් ගගනගාමියා කාන්තාවකි ඇය ලොරෙල් ඕ හාරා ය. රුසියන් ගගනගානමී් දෙදෙනා ඔලෙග් කොනොනෙන්කෝ සහ නිකොලායි චුබිය.
රුසියාවේ ‘සෝයූස් එම්.එස්. 24’ රොකට්ටුවේ ආධාරයෙන්, කසක්ස්තානයේ බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගගනගාමීහු තිදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියහ.
පැය තුනක ගමනකින් පසු ‘සෝයූස් එම්.එස්. 24’ රොකට්ටුවට අයත් ගගනගානමීන් තිදෙනා රැගත් ගගන කැප්සියුලය, අභ්‍යවකාශ නැවැතුම්පොළ සමඟ සම්බන්ධ විය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් ඇමෙරිකන් ගගනගාමීහු උඩුගුවනට