IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


රායිගේ ගෙදර කඩන්න එපා

බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි ලෝක පූජිත සම්මානනීය ඉන්දීය සිනමාකරු සත්‍යජිත් රායිගේ පවුලේ මහ ගෙදර කඩා ඉවත් කිරීමට බංගලාදේශය රජය සැලසුම් කර ඇති අතර, ඉන්දියාවේ විරෝධය ඊට එල්ල වී තිබේ.

වසර සියයක් පමණ පැරණි ඓතිහාසික වටිනාකමක් ඇති, මේ වනවිට ගරා වැටී අබලන් තත්ත්වයේ පවතින එම නිවස බංග්ලාදේශ රජය සතු දේපළක් ලෙස පවතී. ඉන්දීය රජය බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට පෙන්වා දී ඇත්තේ, නිවස කඩා ඉවත් කිරීම පිළිබඳව නැවත සලකා බලන ලෙසය.

නිවස ප්‍රතිසංස්කරණය කර, සාහිත්‍ය කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යෑම කළ යුතු බවත්, අවශ්‍ය නම් එම කටයුතුවලට මැදිහත් වී පූර්ණ මූල්‍යමය සහාය ලබා දීමට හැකි බවත්, ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට දැනුම් දී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රායිගේ ගෙදර කඩන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site