
රංවීර් සිං සහ ආලියා භාත් රංගනයෙන් දායක වන ‘රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී’ බොලිවුඩ් සිනමා පටය වාර්තා අලුත් කිරීමට සමත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
‘රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී’ වාර්තා අලුත් කර ඇත්තේ, තිරගතවීම් අරඹා දින දෙකක් තුළ ඉන්දීය රුපියල් කෝටි 26ක් ඉපයීමටද් සමත් වීමෙනි.
‘රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී’ ප්‍රකට සම්මානනීය මෙන්ම ආදරණීය සිනමාකරු කරන් ජොහාර්ගේ අධ්‍යක්ෂණයකි. ප්‍රවීණයන් වන ෂබානා ආස්මි, ජයා බච්චන් පමණක් නොව ධර්මේන්ද්‍රන් ද චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රන්වීර්-ආලියාගේ චිත්‍රපටය ‘හිට්’ එකක්