
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සහ සිය දිගු කාලීන පෙම්වතිය ජෝර්ජියානා විවාහ ගිවිසගත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ 40 හැවිරිදි රොනාල්ඩෝගේ සිය පෙම්වතිය 31 හැවිරිදි ජෝර්ජියානා සමඟ සිටින ඡායාරූපයක් මෙන්ම රොනාල්ඩෝ ඇයට ලබා දුන් කැරරට් 25 ත් 30 ත් අතරේ වටිනාකමකින් යුත් මුදුවේ ද ඡායාරූප ඉස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙද්දීය.
මෙම මුදුවේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 2 ත් 5 ත් අතර අගයක් ගන්නා බව ද පැවසෙයි.
රොනාල්ඩෝ සහ ජෝර්ජියානාගේ ආදර කතාව වසර 8 ක් පැරණිය. දෙදෙනා පෙම්වතුන් බව ප්‍රසිද්ධියට පත් කෙරුණේ 2017 දීය.
ජෝර්ජියානා නිරූපිකාවක මෙන්ම ව්‍යාපාරික කාන්තාවකි. ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය තැනැත්තියකි.
රොනාල්ඩෝ දරුවන් පස් දෙනකුගේ පියකු වන අතර අතර, රොනාල්ඩෝ සහ ජෝර්ජියානාට දියණියෝ දෙදෙනෙක් සිටිති. රොනාල්ඩෝ මේ වනවිට සෞදියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
477
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රොනාල්ඩෝ විවාහ ගිවිස ගනී