
පාකිස්තානයේ කරච්චි නුවරින් ගුවන්ගත වුණු එරට ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක්, ලාහෝර් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට සූදානම් වෙද්දී යානයේ ඉදිරිපස රෝද දෙකෙන් එක් රෝදයක් අඩු බව නියමුවන්ට අනාවරණය විය.
කෙසේ නමුත් අනතුරක් නොවන අයුරින් යානය, කරච්චි ගුවන්තොටුපොළට ගොඩ බෑමට නියමුවන් සමත් වුණු අතර, පසුව අනාවරණය වූයේ යානයේ ඉදිරිපස රෝදය ලාහෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වෙද්දී ගැලවී යන්න ඇති බවය. සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් පවත්වන බව පාකිස්තාන ගුවන් ගමන් පාලන අධිකාරිය පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1457
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1309
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
473
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රෝදයක් නැතිව ආ පාකිස්තාන ගුවන් යානය