නව රජයක් පිහිටුවීම සඳහා ඉතාලි ජනපති ජෝජියෝ නැපොලිටානෝගේ ඉල්ලීම පරිදි එරට දේශපාලන පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් ඊයේ (29) පැවැත්විණි.
ආර්ථික සහ දේශපාලන අර්බුද රැසකට මුහුණ පා සිටින ඉතාලියේ ඉකුත් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට තනිව රජයක් පිහිටුවීමට නොහැකි විය.
දේශපාලන පක්ෂ එකමුතු විය යුතු යැයි ජනපති ජෝජියෝ නැපොලිටානෝ එම අස්ථාවේදී ඉල්ලීමක් කළේය.
ඉතාලි මහ මැතිවරණය ඇරැඹුණේ ඉකුත් පෙබරවාරි 24 වැනිදාය. ජනපතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් තිබුණේ මධ්‍ය වාමාංශික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලියූගි බර්සානි මෙවර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ඇති බවය.
මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු බර්සානිගේ පක්ෂයට තනිව රජයක් පිහිටුවීමට හැකියාවක් නොලැබුණි. බර්සානිට යුරෝපා සංගමයේ හිමිවී ඇති අතර යුරෝපා සංගමයේ බලවතකු වන ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා ඕලන්ද්ගේ සහාය ද හිමිවේ.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජයක් පිහිටුවන්න ඉතාලි දේශපාලන පක්ෂ අතර සාකච්ඡා
ගාමින්ද Saturday, 30 March 2013 09:19 PM
ඕනෑම දෙයක් සාකච්චා මාර්ගයෙන් විසදා ගන්න (දී)