රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඉදිරිපත් කළේය.
ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් සිටී. ඒ, ඉන්දීය රජයේ නියෝජිත කණ්ඩායමක් ද සමඟය. අග්‍රාමාත්‍ය මෝදි ප්රමුඛ ඉන්දීය රජය මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම රුසියන් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණු බවත්, රුසියන් ජනාධිපතිවරයා ඒ ගැන උනන්දුවක් දක්වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සිටින්නේ යුරෝපා රටවල සංචාරය කරමිනි.
ජර්මනියේ බර්ලීන් අගනුවර සමුළුවකට එක් වෙමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේ රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි උත්සාහ ගන්නා බවත්, සකස් කෙරුණු සාම සැලැස්මට යුක්රේනය සහ රුසියාව එකඟ වන්නේ නම්, එම සැලැස්ම ඉදිරියට ගෙන යෑමට හැකි බව ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් පෙන්වා දෙයි.
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය, ඉරානයෙන් සහ උතුරු කොරියාවෙන් ‘ඔන්ලයින්’ ඔත්තුකරුවන් බඳවා ගන්නා බව විදෙස් මාධ්‍ය පවසයි.
නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදය නිව්යෝක් නුවරදී පැවැත්විණි.
සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12 ක සිරදඬුවමක් නියම විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුක්රේන රුසියන් යුද්ධය: මෝදිගෙන් සැම සැලැස්මක්