IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යුක්රේන රුසියන් යුද්ධය: මෝදිගෙන් සැම සැලැස්මක්

රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඉදිරිපත් කළේය.

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් සිටී. ඒ, ඉන්දීය රජයේ නියෝජිත කණ්ඩායමක් ද සමඟය. අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම රුසියන් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණු බවත්, රුසියන් ජනාධිපතිවරයා ඒ ගැන උනන්දුවක් දක්වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සිටින්නේ යුරෝපා රටවල සංචාරය කරමිනි.

ජර්මනියේ බර්ලීන් අගනුවර සමුළුවකට එක් වෙමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේ රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි උත්සාහ ගන්නා බවත්, සකස් කෙරුණු සාම සැලැස්මට යුක්රේනය සහ රුසියාව එකඟ වන්නේ නම්, එම සැලැස්ම ඉදිරියට ගෙන යෑමට හැකි බව ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් පෙන්වා දෙයි.



අදහස් (0)

යුක්රේන රුසියන් යුද්ධය: මෝදිගෙන් සැම සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site