
යුක්රේනයට පත් කර සිටින චීන නියෝජිත ලී හුයි රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් හමුවී රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
රුසියනු යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේ අරමුණින්, චීනය ඊට මැදිහත් වී සිටී. චීන රජය රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට සාම වැඩපිළිවෙළක් ද සකසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd