
යළි සඳ තරණය කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ නාසා ආයතනය 'ආටිමිස්' යනුවෙන් නව මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ.
එම මෙහෙයුම් මාලාව යටතේ, 'ආටිමිස් 2' මෙහෙයුම මෙහෙයුම ලබන ජනවාරියේ ආරම්භ වනු ඇති බවත්, ජනවාරි 25 වැනිදා 'ආටිමිස් 2' මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු රැගත් චන්ද්‍ර යානයක්, සඳ මතට ගොඩ බෑමට නියමිතය.
මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන්ගේ මෛහයුම චන්ද්‍ර යානය සඳ මතට ගොඩබැස්සවීම සහ ආපසු පෘථිවිය බලා පැමිණීම යැයි නාසා ආයතනය පවසා තිබේ.
මීට පෙර නාසා ආයතනය සඳ තරණය කළේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේය. ඇපලෝ මෙහෙයුම් අවසන් වී වසර 50 කට වැඩි කාලයක් ගතවී ඇත.
ස්තුතිය - නාසා ආයතනයට
2025 නොවැම්බර් මස 04
104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2031
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යළි සඳට යන දවස නාසා කියයි
ගමේ එකාලා Friday, 01 December 2023 08:20 PM
අපේ ගමේ මැදමූලනෙත් නම් දරාපු ගගනගාමියෙක් ඉන්න බව අමතක කරන්න එපා...
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Friday, 01 December 2023 09:44 PM
මීට පෙරත් හඳට ගියාද?
පිටරැටියා Saturday, 02 December 2023 06:37 PM
අභ්‍යාවකාශතරණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන සුදුස්සෙක් ලංකාවෙත් ඉන්නවා. මැදමූලනේ කියලයි ආරන්චිය...!