ඇමෙරිකාව තමන්ට පහර දුන්නත්, එම ප්‍රහාරයෙන්, තම රටට බරපතළ හානියක් සිදු නොවූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසයි.
ඉරානය යනු කිසිවිටෙක, කිසිවකුට යටත් නොවන ජාතියක් බවත්, ඊශ්‍රායලයට එරෙහි යුද්ධයේ දී ජය අත්වූයේ ඉරානයට බවත් ඉරාන උත්තරීතර නායකයා පවසා ඇත.
අයතුල්ලා අලි කමේනි මේ බව කියා සිටියේ, ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කළ පටිගත කළ වීඩියෝවක් හරහාය.
ඇමෙරිකාව, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව අයතුල්ලා අලි කමේනි ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව ද මෙයයි.
එම ඇමෙරිකන් ප්‍රහාරයෙන්, ඉරානයට සංඛේතාත්මක බලපෑමක් එල්ල වුවත්, එය ඉරානයට දැනෙන විදියේ බලපෑමක් නොවන බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් හමුදාව ඉරානයේ න්‍යෂ්ටික ඉලක්කවලට ප්‍රහාර එල්ල කළේ බී2 යානා යොදාගෙන බංකර් නාශක බෝම්බ භාවිතයට ගනිමිනි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
යටත් වෙන්නේ නෑ - අයතුල්ලා අලී කමේනී