
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඝාතනය කිරීමට තැත් කළ තරුණියක, යුක්රේන ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය දිනෙක සෙලෙන්ස්කී, යුක්රේනයේ ජල ගැලීම්වලින් හානි සිදුවුණු මයිකොලායිව් පලාතට ගොස් එම පලාතේ වැසියන්ගේ සුවදුක් විමසා බැලුවේය.
එම අවස්ථාවේදී, තොරතුරු රැස් කරමින්, එම තරුණිය ජනාධිපතිවරයාට ළං වීමට උත්සාහ ගෙන ඇත්තේ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය.
කෙසේ නමුත් සෙලෙන්ස්කිගේ ආරක්ෂක නිලධාරීන් කඩිනමින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය රුසියන් හිතවාදී, යුක්රේන තරුණියක බව පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේන ජනපති මරන්න හදලා