IMG-LOGO

යුක්රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වස දීලා

යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ක්‍රිර්යෝල් ඩුඩනෝව් ය. වස දී ඇත්තේ ඔහුගේ බිරිඳ මරියානාටය.

වසර දෙකකට වැඩි කාලයක් යුක්රේන හමුදාව, රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නේ, ක්‍රිර්යෝල් ඩුඩනෝව්ගේ හමුදා බුද්ධි අංශ දෙන උපදෙස් අනුවය.

මරියානා බුඩනෝව්ගේ සිරුරේ බැර ලෝහ තිබී හමුවුණු බවත වෛද්‍යවරුන් පවසා තිබේ. වෛද්‍යවරුන් සැක කර ඇත්තේ ආහාර මගින් ඇගේ සිරුරට විෂ ඇතුළු වන්නට ඇති බවය.



අදහස් (1)

යුක්රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වස දීලා

ravin Wednesday, 29 November 2023 02:02 PM

නියම බුද්ධි අංශයක් වගේ නේද ?ආහාර මගින් වස දුන්නානම් එක දවසින් නොවේ නේද ?ටික කාලයක් ක්‍රියාත්මක වෙච්ච මෙහෙයුමකද ?

:       3       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 11 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1613 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site