රුසියන් ආක්‍රමණයකට මුහුණ දෙන යුක්රේනය ද පවසා ඇත්තේ භූමි කම්පාවෙන් විපතට පත්වුණු තුර්කි වැසියන්ට සහාය දීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් පිටත්කර හැරියේය.
‘භූමි කම්පාවෙන් මියගිය සහ තුවාල ලැබූ තුර්කි වැසියන් වෙනුවෙන් අප සොව පළ කරනවා. දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් තුර්කියට පිටත් කර යැවෙනවා’ යැයි යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
තුර්කිය ‘නේටෝ’ සාමාජික රටක් මෙන්ම රුසියාවේ මිතුරෙකි. රුසියාවේ මිතුරකුප වන එකම ‘නේටෝ’ සාමාජිකයා තුර්කියයි.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය, ඇමෙරිකාව කැනඩාව ඇතුළුබටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.
රුසියාව, යුක්රේනයට ආක්‍රමණය කළේ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. යුක්රේනය රුසියාවේ අසල්වැසියාය. රුසියන් යුක්රේන යුද්ධයේ දී තුර්කිය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
(ඬේලිමේල්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යුක්රේනයේ සහායත් තුර්කියට