IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


යුක්රේනය ගොඩනගන්න බිලියන 411 ක් යනවා

ඉදිරි වසර 10 ක කාලයේ, රුසියන් ප්‍රහාරවලින් විනාශ වුණු යුක්රේනය යළි ගොඩනැගීමට නම්, ඇමෙරිකන් ඩොලර් බිලියන 411 කට වඩා වැඩි මුදලක් අවශ්‍ය වනු ඇතැයි ලෝක බැංකුව කියයි.

ඊට අමතරව, යුක්රේනයේ ප්‍රධාන නගරවල විනාශ වුණු ගොඩනැගිලි සුන්බුන් ඉවත් කිරීමට තවත් ඩොලර් බිලියන 5 ක මුදලක් වැය වනු ඇති බවත් ලෝක බැංකුය වැඩි දුරටත් කියා සිටී.

ලෝක බැංකුව මෙසේ කියා ඇත්තේ, රුසියන් ආක්‍රමණයෙන් යුක්රේනයට සිදුවුණු හානිය ගැන විශේෂ වාර්තාවක් නිකුත් කරමිණි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරියේය.

ලෝක බැංකුව සිය වාර්තාවෙන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ යුද්ධය තව තවත් දිග් ගැස්සුණොත් යුක්රේනයට සිදුවන හානිය තව තවත් දරුණු වනු ඇති බවය.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේනය ගොඩනගන්න බිලියන 411 ක් යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site