IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


යුක්රේනයට යුද ටැංකි දෙන්න ජර්මනිය සූදානම්

රුසියන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ‘ලෙපර්ඩ්’ වර්ගයේ යුද ටැංකි 18 ක් ලබා දීමට කටයුතු කරන බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් කියයි.

තමන් යුක්රේනයට ලබා දෙන්නේ නවීනතම මාදිලියේ ‘ලෙපර්ඩ්’ යුද ටැංකි යැයි ද ජර්මන් චාන්සල්වරයා පැහැදිලි කර තිබේ. ජර්මන් චාන්සල්වරයාගේ මෙම තීරණයට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් මෙසේ පැවැසුවේ නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් හමුවීමට ගොස් රොත්‍රඩාම් නුවර පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේය.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේනයට යුද ටැංකි දෙන්න ජර්මනිය සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 295 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2121 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site