IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


යුක්රේනයට ප්‍රහාරක යානා දෙන්න සූදානම්

මිතුරු යුරෝපා රටවල සංචාරයක යෙදෙන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී යුරෝපා සංගමයට අයත් රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

එම සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවේ පෙනී සිටි යුක්රේන ජනාධිපතිවරයා පැවැසුවේ, රුසියන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දැක්වීමට ප්‍රහාරක ජෙට් යානා යුක්රේන හමුදාට ලබා දීමට යුරෝපා රටවල නායකයන් බොහෝ දෙනකු කැමැත්ත පළ කර ඇති බවය.

යුක්රේන හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන යුරෝපා රටවල් සතුරන් ලෙස සලකන බවත්, එම රටවල් සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවීමක් කර තිබේ.

(රොයිටර්)



අදහස් (1)

යුක්රේනයට ප්‍රහාරක යානා දෙන්න සූදානම්

ganegoda Saturday, 11 February 2023 03:56 PM

ලෝක යුද්ධයක් එන්න එන්නම ළඟාවෙමින් පවතින බව ආරංචිමාර්ග පවසයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23159 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10850 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 553 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site