මව්පියන් තරම් දරුවන්ට ,ආදරය ,කරුණාව පෙන්වා දෙන්නෙක් තවත් ලොව නැත.
එය මැනවින් පෙන්වා දෙන නවතම ඡායාරූප පෙළකින් පෙනෙනුයේ දරුවන්, දෙමව්පියන් හැර යාමෙන් දෙමව්පියන්ට ඇති වන චිත්තවේගයයි.නොපෙන්නට සිටින දරුවන්ට පවා ඔවුන් කෙතරම් ආදරය කරනවාද, කොතරම් ඔවුන් දරුවන්ගේ මතකයේ දවස ගෙවනවාද යන්නයි.
2025 නොවැම්බර් මස 04
100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මා පිය සෙනහසේ තරම
ශාන්ති Friday, 17 January 2014 02:33 AM
අදට මගේ රත්තරන් අම්මා නැතිවී අවුරුදු 7ක් ගෙවී අවසන් , අම්මේ ඔයා කොහෙහරි හොද ලෝකයක ඉපදී ඇති . සිහිනෙන් හරි මට ඔයාව දකින්ඩ ආසයි ඇවිත් මාව බලලා යන්ඩ.(නදී)
නුගේගොඩ Thursday, 16 January 2014 01:21 PM
මට මගේ අනාගතය ගැන හිතන්න බයයි වගේ (දී)
රජින්ද Thursday, 16 January 2014 01:50 PM
අප ජීවත් වන්නේ අපුරු ලොවකය.... දෙමාපිය පහස හැරදමා කාම තණ්හාවේ ගොදුරු බවට පත්ව දිවි ගෙවූවද, තමන්ද දෙමාපියන් වූ පසු ලතැවන්නේ කලකට ඉහත තම දෙමව්පියන් තමන් ගැන ලතවූ පරිද්දෙන් වර්තමානයේ තම දරුවන් ගැනය. මෙය වනාහි සංසාර බැදීමේ ස්වභාවයයි. සාම දෙමාපිය සිත් සතන්හි නිබදව රැව් දෙන එකම රාවයක් වෙයි එනම්.... "ඉගිලිලා ගොසින් තනපු කුඩුවත් අරන්.. නැවත එන්න පියබලා දුවේ/පුතේ" යන්නයි. (දී)
සුජි Friday, 17 January 2014 10:43 AM
මෙය වචනවලට පෙරළීමට බැරි තරමි ආදරය කරන්න පුළුවන් සෙනෙහසකි.(දිල්)
දම් Thursday, 16 January 2014 02:06 PM
මට මගේ ලංකාවේ තනියම ජීවත්වෙන අම්මව මතක් උනා (දී)
සන්ධ්‍යා Friday, 17 January 2014 02:21 PM
මගේ අම්මා දැන් තනිවෙලා. ඒත් එයාව මට මතක් වුනා.(නදී)
අමිල සුගන්ද Friday, 17 January 2014 02:36 PM
මේ ලෝකේ අම්මා යනු පෙනන දෙවියන් වහන්සේ (අ)
සියනි Friday, 17 January 2014 03:34 PM
සංසර බන්ධනයෙන් මිදීම පහසු දෙයක් නොවන බව මේ දෙමාපියන්ද අපට මතක් කර දෙනවා.මෙය ලෝකධර්මයකි ජීවිතයේ අප සොයන සියලුදේ අනිත්‍යයි .(අ)
සත්‍යා Thursday, 16 January 2014 03:38 PM
රජින්ද ඔබේ වචන ගැඹුරින් අර්ථවත්. ඒ වගේම කාවියක් වගේ(දිල්).
සරා Thursday, 16 January 2014 04:38 PM
දම් අම්මව මතක් උනාට වැඩක් නැහැ අම්මට ඔයාගේ අඩුව දෙනෙන්න දෙන්න එපා........... (දී)
මලිනි Thursday, 16 January 2014 05:21 PM
හැම කෙනෙක්ටම අම්මව මතක් වෙනවා නම් ඒක තමයි අම්මා තමන්ට දක්වපු ආදරේ තරම.(නදී)