
ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ලොව අංක එකේ බිලියනපති, ව්‍යාපාරික, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරකු මෙන්ම උපදේශකයකු ද වන ඉලොන් මස්ක් අතරේ හමුවක් පැවැත්විණි.
ඊට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ඇමෙරිකන් ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් සහ ඉන්දීය සම්භවයක් ඇති ව්‍යවසායක විවේක් රාමස්වාමි ද හමුවී සුහඳ කතාබහක නියැලුණේය. මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුව ධවල මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.