
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් වසා දැමුණු බංග්ලාදේශයේ පාසල් මාස 18 කට පසු යළි විවෘත විය.
පාසල් ආරම්භ වූයේ සෞඛ්‍ය බලධාරීන් සකස් කළ නව මාර්ගෝපදේශ අනුවය. බංග්ලාදේශය යළි පාසල් ආරම්භ කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් 'යුනිසෙෆ්' සංවිධානය බංග්ලාදේශ රජයටත් එරට සෞඛ්‍ය අමත්‍යාංශයටත් ප්‍රසංශා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට බංග්ලාදේශයෙන් වර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 1,532,366 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 26,972 ක් ලෙසය. සුවය ලැබූවන් ගණන 1,482,933 ක් බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd