IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාර්ගෝපදේශ අනුගමනය කළොත් මරණ අඩුයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ, යුරෝපා රටවල් අනුගමනය කරන්නේ නම් සෑම වසරකම වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ දෙලක්ෂ 38,000 ක් පමණ වළක්වා ගත හැකි බව යුරෝපා පරිසර ඒජන්සිය එළිදැක්වූ වාර්තාවක වෙයි.

වායු දූෂණය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකිවන්නේ නම්, මරණ ලක්ෂ 4 කට වඩා වැඩි ප්‍රමාණයක් වළක්වා ගත හැකි බව ද එම වාර්තාවේ දැක්වෙයි.

පසුගියදා යුරෝපා සංගම් කවුන්සිලය රැස්වුණු අතර, 2030 වසරේ සිට වායු දූෂණය අවම කරගැනීමට සඳහා නව නීති සකස් කිරීමට එකඟ වූ බවය. ප්‍රංශය පෝලන්තය, ඉතාලිය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය ඇතුලු රටවල් 27 ක් යුරෝපා සංවිධානයට අයත් වෙයි.



අදහස් (0)

මාර්ගෝපදේශ අනුගමනය කළොත් මරණ අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site