IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහ පාරේ දරු ප්‍රසූතිය

මියන්මාරය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවේ බලපෑම තායිලන්තයේ බැංකොක් අගනුවරට දැනෙන්න විය. 

බැංකොක් අගනුවර පොලිස් රෝහලේ වෛද්‍යවරු, එම රෝහල භූමි කම්පාවෙන් දෙදරා යද්දී, රෝගීන් පිටතට ගැනීමට යුහුසුළු වූහ.
එම අවස්ථාවේ ගැබිනි මවක් දරු ප්‍රසූතියට සූදානම් වී සිටියාය.

මියන්මාරයට පමණක් නොව, තායිලන්තයට ද පසු කම්පන රැසක් දැනෙන්න වූ අතර, තායිලන්ත වෛද්‍යවරුන්ගේත්, හෙද හෙදියන්ගේත් සහාය ඇතිව රෝහල ඉදිරිපිට මාර්ගයේ දී එම ගැබිනි මව රෝහලෙන් පිටත මාර්ගයට රැගෙන ආ අතර, දරු ප්‍රසූතිය කිසිදු ගැටලුවක් නොමැතිව සිදුවිය.

මෙම සිද්ධියට අදාල දසුන් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මහ පාරේ දරු ප්‍රසූතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site