ලෝකයේ ධනවත්ම පුද්ගලයා වීමට ඇමෙරිකන් ව්‍යාපාරික බිලියනපති ඉලොන් මස්ක් සමත් වී සිටී.
පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වූයේ ප්‍රංශ බිලියනපති බර්නාඩ් ආර්නෝල්ට් ය. මස්ක් දෙවැනි ස්ථානයට පත් වූයේ ඒ අනුවය.
ඉලොන් මස්ක්ගේ ශුද්ධ වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 187.1 ක් වන අතර ආර්නෝල්ඩ්ගේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 185.3 ක් යැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි