IMG-LOGO

මොස්කව් නුවරට ආ ඩ්‍රෝන යානා විනාශ කරයි

මොස්කව් අගනුවරට පහර දීමට ආ නියමුවන් රහිත ප්‍රහාරක යානා දෙකක් පහර දී විනාශ කිරීමට රුසියන් හමුදාව සමත් විය.

මොස්කව් නගරාධිපති සර්ගේ සොබ්යානින් පැවැසුවේ, එම ඩ්‍රෝන යානාවලින් එකක්, මොස්කව් නුවරට පිටතින් ඩොමොඩෙඩෝව් පලාතේ දී පහර දී විනාශ කළ බවය. අනෙක් ඩ්‍රෝන යානය බිම දමා ඇත්තේ මිස්ක් අධිවේගී මාර්ගයට නුදුරිනි.

එම ඩ්‍රෝන යානා දෙකම, මිසයිල ප්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා යානාය. රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය හිමිවන්නේ යුක්රේන රජයටය. මෙම ඩ්‍රෝන යානා බටහිර රටවලින් යුක්රේන හමුදාවට ලැබුණු ඒවාය.



අදහස් (0)

මොස්කව් නුවරට ආ ඩ්‍රෝන යානා විනාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 511 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site