
මැලේසියා රජය, එරට සිටින ඉන්දීය සංචාරකයන්ට දෙසැම්බර් පළමු වැනිදා සිට වීසා රහිතව, දින 30 ක කාලයක් රැඳී සිටීමට අවසර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මැලේසියානු රජය සහ එරට සංචාරක කටයුතු අමත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ එරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුනින්ය.
මාලදිවයිනට ඉන්දීය සංචාරකයෝ බහුලව පැමිණෙති. මෙම 2023 වසරේ පමණක්, ජනවාරි සිට ජූනි අවසානය දක්වා පැමිණි ඉන්දීය සංචාරකයන් ගණන 83,885 ක් බව මැලේසියානු සංචාරක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
2025 නොවැම්බර් මස 04
104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැලේසියාවේ ඉන්දීය සංචාරකයන්ට සහනයක්