
ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන අතමිට සරු සංක්‍රමණික විදේශිකයන්ට, ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කිරීමට තමන් පියවර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම ක්‍රමය ‘ගෝල්ඩ්කාඩ්’ ලෙස නම් කර ඇති අතර, මේ වනවිට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා භාවිත කරන ‘ග්‍රීන්කාඩ්’ ක්‍රමවේදය හා සමාන ප්‍රතිලාභ මෙම ‘ගෝල්ඩ්කාඩ්’ මගින්, එය ලබා ගන්නා පුද්ගලයන්ට හිමිවන බව ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි තිබේ.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම නව ක්‍රමය හඳුන්වා දෙමින් වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ, රැකියා උත්පාදනය කරමින්, ඇමෙරිකන් ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයන් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ක්‍රමය ලබා දෙන බවය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මිලියන 5 කට ඇමෙරිකාවේ පදිංචිය