
‘ඉබෝලා’ තරම් මාරක, ‘මාර්බර්ග්’ වයිරසය මේ වනවිට බටහිර අප්‍රිකා රටවල ළැව් ගින්නක් සේ පැතිර යමින් පවතින බවත් ඒ සම්බන්ධයෙනව් විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය අනතුරු අගවා තිබේ.
ගිනියාව සහ ටැන්සානියාව යන රටවල වයිරස ව්‍යාප්තිය දරුණු බවත්, එම රටවලට යෑමෙන් වළකින ලෙසත් ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය ඇමෙරිකන් පුරවැසියන්ට දැනුම් දී ඇත.
‘මාර්බර්ග්’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද ලෝක සෞඛ්‍ය සංවිධානය ද විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘මාර්බර්ග්’ වයිරසය ළැව් ගින්නක් වගේ