නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින්, ඒවා කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන්ට සුබ පැතුවේය.
ජනපති ස්වෙන් මේ වනවිට ඇමෙරිකාවේ සංචාරයක යෙදි සිටී. එම සංචාරයේ අරමුණ ජනපති ඔබාමා හමුවී, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමය. එය සාර්ථක වී ඇතියි විදෙස් පුවත් පවසයි.
ජනපතිවරුන් දෙදෙනා අතර විශේෂ හමුවක් පෙරේදා (20) ධවල මන්දිරයේදී පැවැති අතර ඔබාමා මියන්මාර ජනපතිට සුබ පැතුවේ එම අවස්ථාවේදීය.
මියන්මාර රාජ්‍ය නායකයකු ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකා ජනපතිවරයා හමුවූයේ වසර 50 කට පසුවය. මියන්මාරය සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කරමින් එරටට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ද ඔබාමා පරිපාලනය පියවර ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මියන්මාර ජනපතිට ඔබාමාගෙන් පැසැසුම්