IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


මියන්මාර ජනාධිපති ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක

මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් ඊයේ (18)  ඕස්ටේ‍්‍රලියාවට පැමිණියේය. මියන්මාර ජනපතිවරයකු  ඕස්ටේ‍්‍රලියාවට පැමිණියේ වසර 39 කට පසුවය.
නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා කි‍්‍රයාවට නංවා ජාත්‍යන්තරයේ පැසැසුමට ලක් වී සිටින මියන්මාර රජය  ඕස්ටේ‍්‍රලියාව සමඟ ද සමීප සබඳතා ඇති කර ගැනීමට සූදානම් බව ජනපති සෙයින්,  ඕස්ටේ‍්‍රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් හමුවෙමින් කියා සිටියාය.
හමුදා පාලනය අවසන් කර මියන්මාරයේ පිහිටුවා ඇති නව සිවිල් රජය හඳුන්වා දී ඇති දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන සැලකිල්ලක් දක්වා  ඕස්ටේ‍්‍රලියාව එරටට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ද කටයුතු කරන බව අගමැතිනී ජුලියා ගිලාඞ් මියන්මාර ජනාධිපතිවරයාට පැවැසුවාය.  

  



අදහස් (0)

මියන්මාර ජනාධිපති ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක

පියසර Tuesday, 19 March 2013 01:58 PM

පරිස්සමෙන් ගිහින් එන්න සුභ ගමන් (දී)

:       0       0

රීටා Tuesday, 19 March 2013 08:32 AM

ඇයි අපිටත් බැරි මේ විදියට කරන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site