IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


මීයාගෙන් එළු මස්

මීයන් මරා මසට විකිණූ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව තිබේ.

එළු මස් යැයි පාරිභෝගිකයන් හා වෙළදසල් හිමියන් රවටා මී මස් බෙදා හැර ඇති ඔවුන් ඉන් උපයා ඇති මුදල ඩොලර් ලක්ෂ 10 (රුපියල් 1270 ) කටත් වඩා අධික යැයි හෙළිව ඇත.

කල්ලියට අයත් යැයි සැක කෙරෙන පුද්ගලයින් 904 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර වැඩිදුර පරීක්ෂණද කි‍්‍රයාත්මකය.

මී මස් රස ගැන්වීම පිණිස මේ කල්ලිය විවිධ රසායන ද්‍රව්‍යයද යොදාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.මස් චීනයේ ෂැංග්හයි හා ජියැංග්සු ප‍්‍රදේශ වල වැඩි වශයෙන් බෙදා හැර ඇතැයි හෙළිව තිබේ.

කෙතරම් පියවර ගත්තද පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර වර්ග චීනයේ වෙළදසල්හි සුලබය.මේ ආහාර වර්ග අතුරින් බහුතරය මස් වර්ග වේ.පසුගිය 2012 වසරේ කළ වැටළීම් වලින් පමණක් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ වූ මස් ටොන් 15 ක් පමණ සොයා ගැනීමට හැකිවූ බව චීන පොලිසිය කියයි.



අදහස් (0)

මීයාගෙන් එළු මස්

රූපවතී Monday, 06 May 2013 07:51 PM

මියන් මරලා චීනයේ කුකුළු මස් කියලා නම් රෙස්ටුරන්ට් වල විකුණලා පසුගිය කාලෙක අපි දුටුවා. රස කුකුළු මස් වලට ඉතාම සමාන නිසා වසර ගණනක් ඔවුන් මෙය කරගෙන ගොස් ඇතත් කරියක තිබී හසු වූ මීයකුගේ ඇගිලි සහිත පාදයක් නිසා මෙය ලොවට හෙළිවීමට මුල් වී ඇත (නි)

:       0       0

වික්‍රම Monday, 06 May 2013 01:51 PM

අලුත් ක්‍රමයක් වගේ (දී)

:       0       0

ගාමිණී - සිරි Monday, 06 May 2013 11:29 PM

චීන්නු ගැන කියනකොට ඉස්සලේලාම,ඉතිහාසයේ ඔවුන් අනුභව කරලා තියෙන්නේ පට පනුවෝ! පසු කාලවලදී , ආඳන්,උරගයින්, මුදු බෙල්ලන්, පාසි ව‍ගේ දේවල්... (නි)

:       0       0

නසාර් Monday, 06 May 2013 03:02 PM

හලාල් නැති නිසා ලංකාවේ කන්න වෙන්නේ මීයන්ගේ මස්ම තමා. (නි)

:       0       0

මහේෂ් Monday, 06 May 2013 03:07 PM

මෙහි ශ්‍රී ලංකා මුදල සංශෝධනය කර ඉදිරිපත් කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 385 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site