ලොව නගර දවා අළු කළ හැකි,සාගර ජලය ක්ෂණිකයෙන් නටන උෂ්ණත්වය තෙක් රත් කරවිය හැක මාරක අවියක සැළැසුම් හමුවී ඇතැයි වාර්තා වේ.
මෙය සැළැසුම් කර ඇත්තේ දෙවැනි ලෝක යුධ සමයේදී ජර්මන් ජාතික විද්‍යාඥයින් විසින් බව කියැවේ.වැය කිරීමට අපේක්ෂිතව තිබූ මුදල ජර්මන් මාක් තිස් ලක්ෂයක් වන බවත් වසර 15 කින් ව්‍යාපෘතිය අවසන් කිරීමටත් නියමිතව තිබී ඇතැයි පුවත අනාවරණය කළ ඇමරිකාවේ ලයිෆ් සගරාව කියයි.
අප කුඩා කාලයේ අත් කාචයක් ආධාරයෙන් හිරු එළිය නාභිගත කර වියැලූණු කොළ,පුලූන් ආදියට ගිනි දැල්වූ ආකාරය සිහියට නගා ගන්න.ජර්මන් විද්‍යාඥයන්ගේ සැළැසුම් වල තිබී ඇත්තේද ඒ මූලධර්මයයි.
සැළැසුමේ හැටියට විශාල පරිමානයේ තල දර්පණ අභ්‍යාවකාශයේ රදවා ඒවායින් හිරුගේ කිරණ නාභි ගත පෘථීවියේ පහර දිය යුතු ඉලක්ක වලට එල්ල කිරීමට සැළැසුම් කර තිබී ඇතැයි සදහන්ය.මේ දර්පණ වල පිහිටීම පාලනය කිරීමට ගගනගාමීන් ගුවනට යැවීමේ අභ්‍යාවකාශ වැඩසටහනක්ද ජර්මන් ජාතික විද්‍යාඥයින් විසින් සැළැසුම් කර තිබී ඇත.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිනී මරන්න මූදු වතුර උණු කරනයකුත් හදලා
හේරත් Wednesday, 03 April 2013 11:38 PM
චඃ මමත් රොටියක් පුච්ච ගන්න කොරමයක් හොය හොයා හිටියේ .(නදී)
තුෂාන් Wednesday, 03 April 2013 05:45 PM
ජේම්ස් බොන්ඩ් කථා මාලාවේ එක් කථාවක මේ වගේ ආයුධයක් තියෙනවා. භාවිතා කරන්න ඔන්න මෙන්න තියෙද් දී ජේම්ස් බොන්ඩ් ඒක විනාශ කරනවා. එක්කෝ මේ සැලසුම ඒකේ කොපියක්. නැතිනම් ජේම්ස් බොන්ඩ් ලියලා තියෙන්නේ මේක කොපි කරලා.. කොහො ම නමුත් හැදුනේ නැති එක නම් ලොකු දෙයක්...!(නදී)