කැරැලිකරුවන් මධ්‍යම අපි‍්‍රකානු ජනරජයේ අගනුවර අත්පත් කර ගැනීමත් සමඟ එරට ජනපති ෆ‍්‍රැන්කොයිස් බොසී ඊයේ(26) අසල්වැසි කැමරුන් දේශයට පලා ගියේය.
සෙලේකා නමැති කැරැලිකරුවෝ බෙන්ගුයි අගනුවර පාලනය සියතට ගෙන සිටිති. ඒ සමඟ මධ්‍යම අපි‍්‍රකානු ජනරජයේ පාලනය සෙලේකා සටන්කාමී සන්ධානය යටතේ පවතින අතර එහි නායකයා වන්නේ මයිකල් ජොටෝඩියාය.
කැරැලිකරුවන් රටේ පාලනය අත්පත් කරගැනීමත් සමඟ අපි‍්‍රකානු සංගමය එරටට සංචාරක තහනමක් ද පැනවීය.
රජය හා කැරැලිකරුවන් අතර ඉකුත් ජනවාරි මාසයේදී ඇති කරගත් සාම ගිවිසුම පසුගිය සතියේදී අවසන් වූයේ කැරැලිකරුවන් යළි රජයේ හමුදා වෙත ප‍්‍රහාර එල්ල කිරීමත් සමඟය.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධ්‍යම අපි‍්‍රකානු ජනරජයේ ජනපති කැමරුන් රාජ්‍යයට පලා යයි