
ජී7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැනඩාව බලා පිටත්ව ගියේය. කැනඩා සංචාරයට පෙර, අග්‍රාමාත්‍ය මෝදි සයිප්‍රසයට යෑමට නියමිතය. කැනඩා සංචාරයෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මෝදි ක්‍රෝඒෂියාව බලා යනු ඇතැයි ද පැවැසෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු සයිප්‍රසයට යන පළමු අවස්ථාව මෙයයි. සයිප්‍රසයට පැමිණෙන මෙන් එරට ජනාධිපති නිකොස් ක්‍රිස්ටොඩූලයිඩ්ස් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කර ඇති බව ද පැවැසෙයි. සයිප්‍රසය යනු නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති දූපත් රාජ්‍යයකි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝදි සයිප්‍රසය බලා යයි