
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවමින් සුබ පැතුම් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ලිපිය යවා ඇත්තේ ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තියට සමගාමීවය. ට්‍රම්ප් ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරය බාර ගනිද්දී, ට්‍රම්ප්ට පළමුවෙන් සුබ පැතුම් එක් කළ ලෝක නායකයන් අතරේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද සිටී.
වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය සිදුවූයේ පසුගිය 20 වැනිදාය. ඉන්දියාව නියෝජනය කරමින් එම අවස්ථාවට එක් වූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්ය.
ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට ඉන්දියාව නියෝජනය කරමින් කමන්ට සහභාගී වීමට ලැබීම මහඟු අවස්ථාවක් යැයි එම අවස්ථාවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණි.
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදි ට්‍රම්ප්ට ලියයි