දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි.
දේශසීමා ගැටුම් හේතුවෙන් ඉන්දියාවත් චීනයත් අතරේ අර්බුදයක් පවතී.
අග්‍රාමාත්‍ය මෝදි සහ ජනාධිපති ජින්පින් සාකච්ඡා කළේ එම ගැටුම් සම්බන්ධයෙන් යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් මෝදි සහ ජින්පින් හමුව සම්බන්ධයෙන් ඉන්දීය රජය හෝ චීන රජය හෝ කිසිවක් නිලවශයෙන් පවසා නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි - ජින්පින් හමුවක්