සෝමාලියාවට නුදුරින් අරාබි මුහුදේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලයිබීරියාවට අයත් 'එම්.වී. ලීලා නොර්ෆෝක්' නමැති වාණිජ නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු දෙනා මුදා ගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත්වී ඇත.
ලයිබීරියා ධජය රැගත් නෞකාව අවිගත් පිරිසක් විසින් පැහැර ගනු ලැබූ බව බ්‍රිතාන්‍ය සමුද්‍ර ඒජන්සියට දන්වා තිබුණි.
ඉන්දීය නාවුක හමුදාව කාර්යමණ්ඩල සේවකයන් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණේ ඒ අනුවය. එහි කාර්ය මණ්ඩල සේවකයින් 21 දෙනෙකු සිට ඇති අතර එයින් 15 දෙනකු ඉන්දීය ජාතිකයින්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මූදු කොල්ලකරුවන්ගෙන් නැව බේරා ගැනෙයි