IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මෝදි ඉතාමත් බුද්ධිමත් පරිණත ලෝක නායකයෙක්

ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි ඉතාමත් බුද්ධිමත්, පරිණත ලෝක නායකයකු යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. රුසියන් ජනාධිපතිවරයා මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රශංසා කරමින් ඔහුගේ ගුණ වර්ණනා කර ඇත්තේ රුසියන් මාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

රුසියාවත් ඉන්දියාවත් අතරේ පවතින මිතුදම් දිනෙන් දින ශක්තිමත් වන බව රුසියන් ජනාධිපති පුටින් පෙන්වා දී තිබේ. ගෝලීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සහ සයිබර් අපරාධ සම්බන්ධයෙන් රුසියාවත් ඉන්දියාවත් අතරේ නව එකඟතාවක් ඇති කර ගැණුනු බව පුටින් සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැහැදිලි කළේය.

රුසියාවටත් ඉන්දියාවත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් එකඟතා රැසකට තමන් කැමැත්ත පළ කර ඇතැයි ද රුසියන් ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දක්වමින් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මෝදි ඉතාමත් බුද්ධිමත් පරිණත ලෝක නායකයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site