IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මැතිවරණය දූෂිතයි: සර්බියාවේ විරෝධතා

සර්බියා මහ මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින්, සර්බියා  විපක්ෂ ක්‍රියාකාරීහු, එරට බෙල්ග්‍රේඞ් අගනුවර නගර සභා කාර්යාලයට පහර දෙමින් ඊට කඩා වැදුණාහ.

විපක්ෂ ක්‍රියාකාරීන් චෝදනා නගන්නේ මහ මැතිවරණය දූෂණ වංචාවලින් පිරුණු එකක් බවටය. විරෝධතා සංවිධානය කළේ ‘හරිත පෙරමුණ’ පක්ෂයේ මූලිකත්වයෙනි.

විපක්ෂ ක්‍රියාකාරීන්, නගරසභා කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නියැලෙද්දී, කැරැලි මර්දන පොලිසිය පැමිණ ඔවුන්ට පහර දී ඇත. එයින් කෝපයට පත් පිරිස නගර සභා ගොඩනැගිල්ලට පහර දෙමින්, දේපොල හානි සිදු කරමින්, ඊට කඩා වැදුණු බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (0)

මැතිවරණය දූෂිතයි: සර්බියාවේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site