මැඩගස්කරයේ ඇන්ටනානිරෝ අගනුවර, ක්‍රීඩාංගනයක සිදුවුණු තෙරපීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 80 ක් බව පැවැසෙයි.
තෙරපීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. තෙරපීම සිදුවෙද්දී ක්‍රීඩාංගනයේ පමණ ඉක්මවා නරඹන්නන් සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
199
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැඩගස්කරයේ ක්‍රීඩාංගනයක තෙරපීමක්